අද ඩොලරයේ වටිනාකමේ වෙනසක්

Report

ශ්‍රී ලංකා මහ බැංකුව අද (2025.10.15) දින මුදල් විනිමය අනුපාත නිකුත් කර ඇත.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයක මිලදී ගැනීමේ අගය 299.07 ලෙස සටහන් වන අතර විකුණුම් අගය 306.56 ලෙස සටහන් වේ.

පවුමක මිලදී ගැනීමේ අගය ශත 398.17 ක් ලෙස සටහන් වන අතර විකුණුම් අගය 410.51 ක් ලෙස සටහන් වේ.

මහ බැංකුවෙන් ලංකාව ගැන සුභ පණිවිඩයක් - ආයෙනම් ලංකාව දියුණු වෙනවා නවත්තන්න කාටවත් බෑ

මහ බැංකුවෙන් ලංකාව ගැන සුභ පණිවිඩයක් - ආයෙනම් ලංකාව දියුණු වෙනවා නවත්තන්න කාටවත් බෑ

යුරෝ එකක මිලදී ගැනීමේ අගය 346.25 ක් ලෙස සටහන් වන අතර විකුණුම් අගය 357.65 ක් ලෙස සටහන් වේ.

කැනේඩියානු ඩොලරයක මිලදී ගැනීමේ අගය 211.77 ක් ලෙස සටහන් වන අතර විකුණුම් අගය 219.59 ක් ලෙස සටහන් වේ.

ඕස්ට්‍රේලියානු ඩොලරයක මිලදී ගැනීමේ අගය 192.58 ක් ලෙස සටහන් වන අතර විකුණුම් අගය 201.79 ක් ලෙස සටහන් වේ.

සිංගප්පූරු ඩොලරයක ගැනුම් අගය 229.10 ක් ලෙසත් විකුණුම් අගය 238.35 ක් ලෙසත් වාර්තා වීම විශේෂත්වයකි.

රත්තන් ගැන සුභ ආරංචියක් අද රන් මිල මෙන්න

රත්තන් ගැන සුභ ආරංචියක් අද රන් මිල මෙන්න