ශිරාන් බාසික් එක්ක පියුමිට තියෙන හුටපටේ මොකක්ද? පියුමි සියල්ල හෙළි කරයි බුකියම කලඹමින් ආන්දෝලාත්මක කතාවක් එළියට

Report

බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය චරිතයක් වන පියුමි හංසමාලි කියන්නේ මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක්වන චරිතයක්.

ඒකට හේතුව වශයෙන් දක්වන්නේ පසුගියදා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සලකන ශිරාන් බාසික් නමැති තැනැත්තා ලංකාවට පැමිණීමත් සමග පියුමි හංසමාලිත් ඔහුගේ යම් යම් දේවල් වලට හවුල් වෙලා එකට වැඩ කරා කියන චෝදනාව මතයි.

කෙසේ නමුත් ඇත්තටම පියුමේ ඔහුව දන්නවද සහ සමාජය මේ කියන්නේ කුමක්ද යන දේ පිළිබඳව සිය මුහුණු පොතට සටහනක් එක් කොට කියා තිබුණේ පහත ආකාරයේ ප්‍රකාශයකි.

ආමාරැ වෙයි මාව වට්ටන්න 🖕 මම වැටිලා නැගිටපු ගැහැනියක් 🙏 මම ලංකාවෙ නැ මුලින්ම කියන්නම් .අද උදැසන නැගිටිනකොට හැම තැනම මෙ news කන්න නැති හිගන page කාරයින් මාව පාවිච්චි කරනවා😂 කව්ද සිරාන් බාසිත් කියලා මට දන්නෙත් නැ ලමයි promise .පද්මෙව නම් හම්බුනා dubai වලදි එකත් අව්රැදු උත්වවෙදි දැන ගත්තෙ එත් කවදාවාත් කිසිම ගනුෙදනුවක් කරලා නැ එක CID මාහත්තුරැ ඉදලම දන්නනා මම ගිහින් කටඋත්තරයක් එ ගැන දිලා ආවා . එත් මෙ කව්ද කියලා මම ඇත්තටම දන්නෙ නැ මම කවදාවාත් බොරැ කියන ගැහැනියක් නෙවෙයි මම බොරැ කියන්නෙ නැ එක මාව ඇසුරැ කරන මාගෙ නැදැයන් මිතුරැන් සියලුම ෙදනා දන්නවා🙏 ඉතිං හිගන page කාරයන් පු**** nodi වැඩක් බලා ගත්තා නම් හොදයි . ඔය කියන මනුස්සයාගෙ සල්ල නම් මගෙ ලග තියෙන්නෙ එවා රාජසන්තක කරයි නෙ 😂 මට එන්න කියයි නෙ CID එකෙන් . ඔය ලමයි දැං කලබල නැතුව ඉන්නකො😂 මා සතුව ඇත්තෙ මා විසින් හමබ කරපු මගෙ piumi skin එකෙ සල්ලි පමනයි එක එක අයගෙ කුඩු සල්ලි කලු සල්ලි මට අවශ්්‍යය නැත🙏 දවසක දියුනු වෙන්න ඔනෙ ඇත්ත මයි මම දියුනු උනා වගෙ .අහුවෙන හැම drugs dealers ලාගෙ කලු සල්ලි piumi hansamali ලග කියන ගානට දියුනු වෙන්න ඔනෙ .