ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූ අමිහිරි පරාජයට හේතුව මෙන්න..වනිඳු අකමැති දෙයක් ගැනත් කියයි..(VIDEO/PHOTOS)
පන්දු යැවීම, පන්දු රැකීම සහ පන්දුවට පහර දීම යන අංශය තුනේම සිදු වූ යම් යම් අතපසුවීම් හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම සමග ඊයේ පැවති තරගය පරාජය වීමට හේතු වුණු බව ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම් නායක වනිඳු හසරංග පවසා සිටිනවා.
වනිඳු මේ බව සඳහන් කළේ තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එමෙන්ම වනිඳු හසරංග වැඩිදුරටත් කියා සිටියේ, තමන් නිදහසට කරුණු කීමට අකමැති බවයි.
Sponsored By Sarrita Jewellery














