අද පැවැත්වීමට තිබූ ශ්‍රී ලංකා අයර්ලන්ත තරගය අත්හැර දමයි..

By Aruna Oct 13, 2022 06:27 AM GMT
Report

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අද (13) පැවත්වීමට නියමිතව තිබු ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය අයහපත් කාලගුණය හේතුවෙන් අතහැර දමා තිබෙනවා.

මෙම තරගය ඔස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30 තරගය ආරම්භ වීමය නියමිතව තිබුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගි වන මුලික වටයේ පළමු තරගය නැම්බියාවට එරෙහිව ඉරිදා පැවත්වීමට නියමිතයි.

නැම්බියාව සහා සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවත්වීමට නියමිත පුහුණු තරගය ද අයහපත් කාලගුණයච හේතුවෙන් අත්හැර දමා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now