වහාම, 108 දෙනෙකුගෙන් යුත් විශේෂ කණ්ඩායමක්.. ගුවන් හමුදාව එකවරම ගත් තීරණය මෙන්න..

Report

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරී සඳහා යොදවා ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ සාමාජිකයින් 108 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මධ්‍යම අප‍්‍රිකානු ජනරජය බලා පිටත්ව ගොස් ඇත.

ඒ අනුව 2014 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සාම සාධක හමුදා මෙහෙයුම් සඳහා සක‍්‍රිය දායකත්ව ලබා දෙයි.

රජයෙන් විශේෂ සහනයක් ලබා දෙන්න යයි.. මෙන්න මේ අයට.. අද පාර්ලිමේන්තුවේ දී වුණ දෙය මෙන්න..

රජයෙන් විශේෂ සහනයක් ලබා දෙන්න යයි.. මෙන්න මේ අයට.. අද පාර්ලිමේන්තුවේ දී වුණ දෙය මෙන්න..

පාසල් දරුවන්ට රජයෙන් ලබා දෙන.. දීමනාව මෙන්න.. කීයක් ද දන්නව ද?. ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

පාසල් දරුවන්ට රජයෙන් ලබා දෙන.. දීමනාව මෙන්න.. කීයක් ද දන්නව ද?. ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

මෙලෙස අනියුක්ත කරනු ලබන හෙලිකොප්ටර් බලඝණයේ භට පිරිස් විසින් ප‍්‍රවාහනය, ප‍්‍රභූ ප‍්‍රවාහනය, ආහාර පාන/ භාණ්ඩ ප‍්‍රවාහනය, අභ්‍යන්තර ගුවන් ගමන්, පැරෂුට් මගින් භාණ්ඩ ගොඩ බෑම, වෛද්‍ය කණ්ඩායම් ප‍්‍රවාහන කටයුතු ඇතුළු සුවිශේෂී කාර්යන් රැසකට සක‍්‍රිය දායකත්වය ලබා දෙයි.

කෙසේ වෙතත්, මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරීන් සඳහා යොදවා සිටි ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ ගුවන් හමුදා සේවා පුද්ගලයින් 92 දෙනෙකු ද මධ්‍යම අප‍්‍රිකාවේ සිට නැවත ශ්‍රි ලංකාව වෙත පසුගියදා පැමිණියේ ය.

You May Like This Video👇 

.