නායයෑමේ අවදානමක් හේතුවෙන් බදුල්ල ස්ප්‍රිංවැලි ප්‍රාදේශීය රෝහල වහන්න වෙලා

Report

නායයෑමේ අවදානමක් හේතුවෙන් බදුල්ල ස්ප්‍රිංවැලි ප්‍රාදේශීය රෝහල තාවකාලිව වසා දමා දැමීමට තීරණය කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් සිදුකළ පරීක්ෂාවකදී රෝහලට ඉදිරියෙන් පිහිටා ඇති නමුණුකුල කන්දේ බෑවුම් ප්‍රදේශය නායයෑමේ අවදානමකට ලක්විය හැකි බවට මීට පෙර තහවුරු වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම රෝහල තාවකාලිකව වසා දමා තිබේ. ඒ වගේම රෝගීන්ට සිදුවන අපහසුතාවය අවම කිරීම සඳහා ප්‍රදේශයේ තිබෙන ප්‍රජා ශාලාවේ බාහිර රෝගීන් සඳහා ප්‍රතිකාර ආරම්භ කර ඇති බව සදහන් වේ .

අදත් ඩොලරය ඉහළට නව අගයන් මෙන්න

අදත් ඩොලරය ඉහළට නව අගයන් මෙන්න

ගාල්ල බන්ධනාගාරයේ හදිසි සෝදිසි මෙහෙයුමක් - අහුවුනුදේ මෙන්න

ගාල්ල බන්ධනාගාරයේ හදිසි සෝදිසි මෙහෙයුමක් - අහුවුනුදේ මෙන්න