දසුන්ගේ ඉඩම් දැන්වීමකුත් එළියට - අර්ජුන සැර වෙයි..! අන්තිම කැතයි ක්‍රීඩා ඇමති කියයි (VIDEO)
By Sithumi
මෙවර ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම සහභාගී සිටින කාළය තුළ දී ක්‍රීඩකයින්ට එල්ල වු විනය විරෝධී චෝදනා සහ ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානයේ දී සිදු වු දේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
ඒ ක්‍රීඩා අමාත්‍යවරයා ,ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා,ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්, ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 නායක දසුන් ශානක , ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ කණ්ඩායම් කළමනාකරුගේ සහභාගීත්වයෙන්.
මෙම සාකච්ඡාවේ තොරතුරු මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. මෙම සාකච්ඡාවේදී නායක දසුන් සහභාගී වූ ඉඩම් විකිනීමේ වෙළඳ දැන්වීමක් ගැන අර්ජුන රණතුංග ප්‍රශ්න කරා.එමෙන්ම මෙම කණ්ඩායමේ විනය සෑදීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණා.
එම සාකච්ඡාව පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |