අනතුරක් විය හැකියි - ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

Report

ගුවන් අනතුරු සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

ඔවුන් සදහන් කරන්නේ මෙම දිනවල කුඩා ළමුන් සහ වැඩිහිටියන් ගුවන් ධාවන පථ අසල ප්‍රදේශවල සරුංගල් යැවීමත් සමඟම ඉතා අවදානම් සහගත තත්ත්වයක් මතුව ඇති බව ගුවන් හමුදාව වාර්තා කරයි.

මෙලෙස සරුංගල් යැවීම සුලුකොට තැකුවද ලොව පුරා සිදුවන ගුවන් අනතුරුවලට ප්‍රධාන හේතුවක් ලෙස ගුවන් ධාවනපථ සමීප ප්‍රදේශවල මෙලෙස සරුංගල් යැවීම දක්නට ලැබේ.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් 6ක් අත්අඩංගුවට

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් 6ක් අත්අඩංගුවට

ගුවන් යානා පියාසර කිරීම සඳහා සරුංගල් විශාල බාධාවක් වන අතර කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීනවරාය, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වව්නියා, වීරවිල සහ මත්තල වැනි ප්‍රදේශවල ඇති ගුවන් ධාවනපථ සමීපයේ සරුංගල් යැවීම වළක්වන්නැයි ප්‍රකාශ කරයි.