වෙසක් නිමිත්තෙන් ඔබ වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් - දුම්රිය දෙපාර්තමේන්තු නිවේදනය මෙන්න
වෙසක් පුන් පොහොය නිමිත්තෙන් හෙට (30) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.
අනුරාධපුරය වෙත ගමන් කරන බැතිමතුන්ගේ සහ මාතර, තිහගොඩ, මිදෙල්ලවල පුරාණ රජ මහා විහාරයේ පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයට සහභාගී වන ජනතාවගේ ගමන් පහසුව සඳහා මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව හෙට (30) සිට ලබන 31 වනදා දක්වා මෙම විශේෂ දුම්රිය ධාවන වාර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
වැඩි විස්තර පහතින් දැක්වේ