අද සහ හෙට දිනවල විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කෙරේ

Report

අලුත් අවුරුද්ද සඳහා ගම් බිම් කරා ගමන් කල ජනතාවට අනුරාධපුරය ,කන්කසන්තුරය ,මාතර සහ බෙලිඅත්ත සිට නැවත පැමිණීමට විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව සඳහන් කර ඇත.

ඒ අනුව අද (18) සහ හෙට (19) දෙදින තුළ මෙම දුම්රිය සේවයන් ක්‍රියාත්මකයි.

අදාළ දුම්රිය කාලසටහන පහතින්   

Gallery