අද විශේෂ රථ වාහන සැලැස්මක්

Report

අද විශේෂ රථ වාහන සැලැස්මක් බත්තරමුල්ල පාර්ලිමේන්තු පරිශ්‍රය සහ ඒ අවට ක්‍රියාත්මක කර තිබෙනවා.

ජාතික රණවිරු අනුස්මරණය නිමිත්තෙන් එය ක්‍රියාත්මකයි.

එක් කෙනෙක්ට දවසකට ලුණු ග්‍රෑම් හතක් ඇති .. ඇමති වසන්ත කියයි

එක් කෙනෙක්ට දවසකට ලුණු ග්‍රෑම් හතක් ඇති .. ඇමති වසන්ත කියයි

බත්තරමුල්ල පාර්ලිමේන්තුව අසල රණවිරු ස්මාරකයේදී අද පස්වරු 04.00 සිට පස්වරු 06.30 දක්වා ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කල නිවේදනය පහතින්..  

අද විශේෂ රථ වාහන සැලැස්මක් | Special Traffic Plan Today