ජනපතිගෙන් හෙට පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක්...
By Parami Dissanayake
හෙට (02) දිනයේ පාර්ලිමේන්තුවේ දී විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එය තීරණය කර තිබෙනවා.
මේ අනුව හෙට දින පැවැත්වීමට නියමිතව තිබූ මීට අදාළ යෝජනා සම්මතය පිළිබඳ විවාදය හෝ ඡන්දය නොපැවැත්වීමටත් මෙහිදී තීරණය වී ඇත.