රට පුරා ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්...

Report

උත්සව සමය වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් අද (24) ක්‍රියාත්මක කර තිබේ.

"ධුරය ලබාදෙනු ලබන්නේ තෝරා ගන්නා තැනැත්තාට පමණයි..සිත පාරන කටයුත්තක් වී තිබෙනවා බෞද්ධ සහෝදරයන්ට කනගාටුව පළ කරනවා.."(VIDEO)

"ධුරය ලබාදෙනු ලබන්නේ තෝරා ගන්නා තැනැත්තාට පමණයි..සිත පාරන කටයුත්තක් වී තිබෙනවා බෞද්ධ සහෝදරයන්ට කනගාටුව පළ කරනවා.."(VIDEO)

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේ කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6500ක් යොදවා ඇති බවයි.

එමෙන්ම සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරීන් 600ක් පමණ යොදවා තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය .

වැඩේ ලේසි වෙන්නේ නෑ දැන් නම්... විශේෂ මෙහෙයුමක් ආරම්භ කරලා..දැනුම් දෙන්න අංකයකුත් දීලා..

වැඩේ ලේසි වෙන්නේ නෑ දැන් නම්... විශේෂ මෙහෙයුමක් ආරම්භ කරලා..දැනුම් දෙන්න අංකයකුත් දීලා..

ඔහු වැඩිදුරටත් කියා සිටියේ දිවයිනේ අනෙකුත් නගරවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 45,000ක් යොදවා ඇති බවයි.

You may like this video