කොළඹ නගරයට විශේෂ ආරක්ෂාවක්

Report

කොළඹ නගරයේ ක්‍රියාත්මක වෙසක් කලාප වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙම සියලුම වෙසක් කලාප ආවරණය කරමින් සී.සී.ටී.වී. ක්‍රියාත්මක බවද පොලිස් මූලස්ථානය පවසයි.


Gallery