දිවයින පුරා සුරාසැල් වසා දැමීමක් ගැන විශේෂ දැනුම්දීමක්..වසාතැබෙන දින මෙතනින් දැනගන්න..
76 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් දිවයින පුරා සුරාසැල් පෙබරවාරි මස 04 වන දින වසා තැබීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, පෙබරවාරි මස 3 වන දින සුරාසල් වැසිය යුතු වේලාවේ සිට පෙබරවාරි 5 වන සඳුදා විවෘත කළ යුතු වේලාව දක්වා සියලුම සුරාසල් වසා තැබීමට කටයුතු කළ යුතු බවයි, සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.