බස්නාහිර පළාතේ වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

Report

අදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම බලපත්‍ර කවුළු මැයි මස 05 සහ 06 යන දෙදින  වසා තබන බව දැනුම්දෙයි.

2025 මැයි 06 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී නිලධාරීන් මැතිවරණ රාජකාරී සඳහා මුදාහැරීමට සිදුවන බැවින් මෙම තීරණය ගත් බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් එස්. එල්. ධම්මිකා කේ. විජයසිංහ සඳහන් කරනවා.

තවත් ඇවිලෙන මහා යුද්ධෙකින් අවසන් වන ඉන්දු පාකිස්තානු ගැටුම

තවත් ඇවිලෙන මහා යුද්ධෙකින් අවසන් වන ඉන්දු පාකිස්තානු ගැටුම

ඒ අනුව යම් වාහනයකට දඩ අය කිරීමකින් තොරව වාහන ආදායම් බලපත්‍ර ලබාගත හැකි අවසාන දිනය 2025 මැයි 05 හා 06 වන අවස්ථාවලදී, පළාත් පාලන මැතිවරණයෙන් පසු බලපත්‍ර රාජකාරී ආරම්භ කරන ප්‍රථම දිනයේදී එම වාහනයට දඩ මුදල් අය කිරීමකින් තොරව බලපත්‍ර ගාස්තු ගෙවා වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති බව  තව දුරටත් සදහන කරනවා .

ඉන්දියාවේ තෙරපීමක්. 06 ක් මරුට

ඉන්දියාවේ තෙරපීමක්. 06 ක් මරුට