මත ගැටුම් මැද විශේෂ යුද අභ්‍යාසයක්

By Hashini May 04, 2025 05:01 AM GMT
Report

ඉන්දු පකිස්තාන මත ගැටුම් මධ්‍යයේ ඉන්දියාව විසින් ගුවන් යුද අභ්‍යාසයක් සිදු කර තිබෙනවා.

එරට උතුරුදිග උත්තර් ප්‍රාන්තයේ ගංගා අධිවේගී පථයේදී මෙම යුද අභ්‍යාසය පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම පථය දිගින් කිලෝමීටර 3.5ක් වන අතර රාත්‍රියේදී ගුවන් යානා ගොඩ බැස්වීම සඳහා ඉන්දියාවේ ඇති එකම අධිවේගී පථය මෙය බවයි වාර්තා වන්නේ.

එම යුද අභ්‍යාසය සඳහා ඉන්දියාවට අයත් ගුවන් යානා රැසක් ද එක් කර තිබෙනවා.

මැතිවරණ නීති උල්ලංඝනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට