බාහිරින් හිනාවෙන මුහුණු පිටුපස ඇති නිහඬ සටන - පොලීසියෙන් විශේෂ පණිවිඩයක්

Report

මේ වෙද්දී මුළු සමාජ මාධ්‍යෙම කතා වෙන්නේ සියදිවි නසාගන මිය ගිය තරුණයා ගැන බොහෝ දෙනෙක් කතා වෙනවා .

ඉතිං ඔබ ඒ වීඩියෝව බැලුවනම් ඔබව හිතාගන්න බැරි තරම් ඔබව සංවේදී කරනවා ඉතිං ඔබට ප්‍රශ්න විසදගන්න ඕනතරම් විදි තියනවා

අද පොලීසිය විසිය නිල facebbok ගිණුම හරහා දැනුවත් කිරීමක් කර තිබුණා.

''උඹ මට කිවුවා K-D මම ජීවත් වෙන්නෙ අද රෑ විතරයි කිවුවා උඹ මගේ පොඩි කාලෙ ඉඳලා යාලුවා කිවුවා'' සමාජ මාධ්‍ය කළඹමින් මිය ගිය තරුණයාගේ මිතුරෙකුගෙන් වෙනස් කතාවක් එළියට

''උඹ මට කිවුවා K-D මම ජීවත් වෙන්නෙ අද රෑ විතරයි කිවුවා උඹ මගේ පොඩි කාලෙ ඉඳලා යාලුවා කිවුවා'' සමාජ මාධ්‍ය කළඹමින් මිය ගිය තරුණයාගේ මිතුරෙකුගෙන් වෙනස් කතාවක් එළියට

ඔබේ ආදරණීයයන්ගේ නිහඬ සටනට සවන් දෙන්න. ජීවිතයේ ගැටලු ඉදිරියේ කිසිවෙකුත් තනි නොවිය යුතුයි. බාහිරින් කොතරම් ශක්තිමත් හා සතුටින් සිටින බව පෙන්වුවද, ඔබ අවට සිටින මිතුරන් සහ පවුලේ සාමාජිකයන් තුළ මහා විශාල මානසික පීඩනයක් සැඟවී තිබිය හැකියි.

"ඔයාට කොහොමද, ඇත්තටම ප්‍රශ්නයක් නැද්ද?"

යන කුඩා වචනයකින් හෝ කෙනෙකුගේ ජීවිතයක් බේරාගැනීමට ඔබට පුළුවන්. කිසිවෙකුට කීමට අකමැති එවැනි ගැටලුවක් ඔබටත් තිබේ නම් මෙම අංකවලට ඇමතුමක් ලබාදෙන්න.

මානසික සහනය සහ උපදේශනය සඳහා අමතන්න:

📞 ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවය: 1926

📞ළමා හා කාන්තා කාර්යාංයශය: 109

Gallery