ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්. - සේවාවන් කිහිපයක් ගැන ගත් තීරණය මෙන්න.

Ceylon Petroleum Corporation Ranil Wickremesinghe Ceylon Electricity Board Sri Lanka Government Gazette
By Wayomi Jun 06, 2024 12:38 PM GMT
Wayomi

Wayomi

Report

විදුලිය, ඉන්ධන ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, මීට අමතරව රෝහල් සහ ඔසුසල් ද අත්‍යවශ්‍ය සේවා බව එම ගැසට් නිවේදනයේ සඳහන්.


Gallery