දීපවාලි වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්..

By Hashini Nov 11, 2023 11:23 AM GMT
Report

ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ දීපවාලි උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බවයි.

කොළඹ සිට නුවරඑළිය ඇතුළු නගර වෙත එම විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක බව ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් පවසනවා.

දීපවාලි උත්සවය හෙට (12) දිනයට යෙදී තිබෙනවා.