ඉතා විමසිල්ලෙන් ඉන්න - ජනතාවට විශේෂ නිවේදනයක්

Report

විශේෂ මදුරු මර්දන සතිය තුළ දින දෙකකදී මදුරු බෝවිය හැකි ස්ථාන 10,613ක් හඳුනාගනී

විශේෂ මදුරු මර්දන සතියට සමගාමීව ක්‍රියාත්මක කළ වැඩසටහන් හරහා ගත වූ දින දෙක තුළ පමණක් මදුරු බෝවිය හැකි ස්ථාන 10,613ක් හඳුනාගෙන ඇත.

සූක්ෂමව කපටි කමෙන් වැඩේ කරගන්න - අද දවස ඔබට කොහොමද කියල බලලම ඉන්න

සූක්ෂමව කපටි කමෙන් වැඩේ කරගන්න - අද දවස ඔබට කොහොමද කියල බලලම ඉන්න

මෙම ස්ථාන කොළඹ, රත්නපුර ඇතුළු දිස්ත්‍රික්ක 15කින් හඳුනාගත් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහිදී රතු නිවේදන 1,407ක් නිකුත් කර ඇති බව කොළඹදී අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර ප්‍රකාශ කළාය.

අප්පට බොලව්.... අනුදිට මොකද වුනේ? බලාපොරොත්තුව...???

අප්පට බොලව්.... අනුදිට මොකද වුනේ? බලාපොරොත්තුව...???