22 ගැන අධිකරණයට තවත් පෙත්සම් 4ක් ලැබුණු බව කථානායක දැනුම් දෙයි

Report

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති තවත් පෙත්සම් හතරක පිටපත් කථානායකවරයා වෙත ලැබී තිබේ.

එම පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (20) පාර්ලිමේන්තුවේදී නිල වශයෙන් දැනුම් දුන්නේය. ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති පෙත්සම් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ජනමත විචාරණයකට වුවත් සූදානම් - නලින්ද ජයතිස්සගෙන් සැර ප්‍රකාශයක්

ජනමත විචාරණයකට වුවත් සූදානම් - නලින්ද ජයතිස්සගෙන් සැර ප්‍රකාශයක්

“විපක්ෂයට රිදිලා තියෙන්නේ නඩු වේගවත් වෙන හින්දා” - අධිකරණ ඇමති

“විපක්ෂයට රිදිලා තියෙන්නේ නඩු වේගවත් වෙන හින්දා” - අධිකරණ ඇමති