දෙසැම්බර් 31 වෙද්දි මේ රටට ගියපු ලක්ෂ 05කට පුරවැසිභාවය

Report

ස්පාඤ්ඤය මඟින් සරණාගතයින් ලක්ෂ 05කට එරට පුරවැසිභාවය පිරිනමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට අපරාධමය වැරදි නොමැති පුද්ගලයින් සඳහා මෙසේ පුරවැසිභාවය ලබාදී ඇති බව සඳහන්.

අඳාළ හිමිකම සඳහා සුදුසුකම් ලැබුවේ ඉකුත් වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට ස්පාඤ්ඤයට පැමිණ සිටි සරණාගතයින් බවට ද තොරතුරු වාර්තා වේ.

එමෙන්ම මෙම පියවරෙන් අවම වශයෙන් මිලියන භාගයක ජනතාවකට ප්‍රතිලාභ සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ත්‍රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් - මීට පස්සේ ඇප්වලින් ටුක් දැම්මත් යන්න වෙන්නේ මේ ගණන්වලට

ත්‍රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් - මීට පස්සේ ඇප්වලින් ටුක් දැම්මත් යන්න වෙන්නේ මේ ගණන්වලට

සුප්‍රසිද්ධ කෝලා බීම වෙළඳපොළේ නැත්තටම නැති වෙයි - විශාල හිඟයක් ආයේ ආසාවටවත් බොන්න වෙන් නෑ

සුප්‍රසිද්ධ කෝලා බීම වෙළඳපොළේ නැත්තටම නැති වෙයි - විශාල හිඟයක් ආයේ ආසාවටවත් බොන්න වෙන් නෑ

ශ්‍රී ලංකාවේ සබීනා ලෝකයටම දිදුලයි - තෙවන ස්ථානය ජයගනී

ශ්‍රී ලංකාවේ සබීනා ලෝකයටම දිදුලයි - තෙවන ස්ථානය ජයගනී