සියලුම බැංකු සහ රාජ්‍ය ආයතන වලට විශේෂ දැනුම්දීමක්..

Report

සංශෝධිත දේශීය ආදායම් පනත අනුව බැංකු, මූල්‍ය ආයතන සහ රාජ්‍ය ආයතන සතු තොරතුරු යොමු කරන ලෙස, දේශිය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අදාල ආයතන වෙත දැනුම්දීමක් සිදු කර තිබේ.

සහන පොලියට ණය දෙන්න රජය තීරණය කරයි..මුලින්ම දෙන පිරිස මෙන්න..

සහන පොලියට ණය දෙන්න රජය තීරණය කරයි..මුලින්ම දෙන පිරිස මෙන්න..


එම තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය ජූලි 01 වැනිදා සිට ආරම්භ කරන බවයි, නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මීට අදාල නිවේදනය පහතින්,


Gallery