මෙන්න අලුත්ම වැඩක් - ස්ටාලින්ක් චන්ද්‍රිකා 24ක් අභ්‍යවකාශයට

Report

ඊයේ (14) දින ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම නවතම ස්ටාලින්ක් චන්ද්‍රිකා එකතුවක් කක්ෂගත කිරීම සඳහා අභ්‍යවකාශය වෙත රැගෙන ගොස් ඇත.

කැලිෆෝනියාවේ සිට දියත් කෙරුණු ෆැල්කන් නයින් වර්ගයේ රොකට්ටුවක් මගින් මෙය රැගෙන ගිය අතර එහිදී ස්ටාලින්ක් චන්ද්‍රිකා සංඛ්‍යාව 24ක් කක්ෂගත කල බව වාර්තා වේ.