මාතලේ උකුවෙලින් අසන්නට ලැබුණු සංවේගජනක පුවත - 16 හැවිරිදි පුතාගෙන් පියාට තියුණු ආයුධ ප්‍රහාරයක්!

Report

මාතලේ, උකුවෙල ප්‍රදේශයේදී පුතෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී සිය පියා ඝාතනය කර ඇත

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 40ක් වූ උකුවෙල, මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මත පුතා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ

අවුරුදු 16ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි