වහල මත සෝලා විදුලියට ගෙවන මිල ගැන අලුත්ම දැනුම්දීමක්..ඒකකයකට ගෙවන ගාන මෙන්න..
වහල මත ඉදිකරන සුර්ය බලාගාර සදහා වන ගෙවීම් නොවෙනස් කිරීමට දැනුම් දී තිබෙනවා.
මහජන උපයෝගිතා කොමිසමේ තීරණයක් මත ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා ඊට අදාල චක්‍ර ලේඛය නිකුත් කර තිබෙන බවයි පැවසෙන්නේ.
ඒ අනුව, සොලාර් විදුලි ඒකකයක් සදහා 2022 වසරේ පැනවූ මිල වන රුපියල් 37 ක මුදල බල පැවැත්වෙනු ඇති.
ක්‍ෂෙත‍්‍රයේ නියැලෙන්නන්ගේ අදහස වී ඇත්තේ, මෙය පුනර්ජ්නනනිය බලශක්ති ක්ෂේත්‍රයට විශාල පිටුවහලක් වනු ඇති බවයි.