සියලුම බැංකු ගිණුම් හිමියන්ට විශේෂ පණිවුඩයක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.

Report

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පණිවුඩවලට අදාළව බැංකු ගිණුම් විස්තර ඇතුළු පෞද්ගලික දත්ත ලබා දීමෙන් වලකින ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙනු ලබනවා.

ඉන්ධන සහ විදුලි මිල ගණන් අඩු කරනවා..බඩු මිල සහ බදු අඩු කරනවා..නව ජනපති අනුර යටතේ කරන්න යන දේ මෙන්න.

ඉන්ධන සහ විදුලි මිල ගණන් අඩු කරනවා..බඩු මිල සහ බදු අඩු කරනවා..නව ජනපති අනුර යටතේ කරන්න යන දේ මෙන්න.


මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් සංසරණය වන ව්‍යාජ පණිවුඩ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ මේ බව කියා සිටියා.