ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතා කරන හැමෝම මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..

Report

අන්තවාදී ත්‍රස්තවාදී මතවාද ප්‍රචාරය හා ප්‍රවර්ධනය කළ බව කියන සැකකාර පුද්ගලයකු රඳවා තබාගෙන ප්‍රශ්න කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය ඊයේ (28 දා) නියෝග කර තිබෙනවා.

ඉමාම් සාහිබ් නමැති පුද්ගලයකු එසේ රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට නියම කෙරුණු අතර, ත්‍රස්ත මර්දන කොට්ඨාසය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

සබන් ගාන හැමෝටම රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.

සබන් ගාන හැමෝටම රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.


අධිකරණයෙන් ඒ සඳහා අවසර හිමි වී ඇත්තේ, සැකකාර පුද්ගලයා එම සමාජ මාධ්‍ය ජාලය හරහා ප්‍රචාරය කරන ලද අන්තවාදී මතවාද තුළින් ජාතීන් අතර මෙන්ම රටේ ආරක්ෂාවට ද බලපෑමක් සිදු විය හැකි බැවින් ඔහු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදෙන ලෙස ත්‍රස්ත මර්දන කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බලමින්.

කටක,වෘශ්චික,මකර සහ කුම්භ යන ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැතිනම් වෙනදේ මෙන්න.

කටක,වෘශ්චික,මකර සහ කුම්භ යන ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැතිනම් වෙනදේ මෙන්න.