අපොයි සෞඛ්‍ය අමාත්‍යාංශයට ලේ මාපිලෙක්

Report

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන 2) කාර්යාල කාමරයෙන් ඊයේ (25 වැනිදා) ලේ මාපිලකු හමුවී තිබේ.

එහි සේවකයින් එක්ව, ලේ මාපිලා බෝතලයකට අල්ලා කාර්යාල කාමරයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

අමාත්‍යාංශයේ දෙවන මහලේ අදාළ කාර්යාල කාමරය පිහිටා ඇති බැවින්, ලේ මාපිලකු එම කාර්යාලයට පැමිණියේ කෙසේද යන්න සිතාගත නොහැකි බව සේවකයෝ පවසති.

ආයේ උසාවිවල නඩු විසඳන්නෙ මෙහෙම - අලුත් ක්‍රමයක්

ආයේ උසාවිවල නඩු විසඳන්නෙ මෙහෙම - අලුත් ක්‍රමයක්

විරැකියාව ඉහලට - රජයේ රැකියා අවස්ථා මෙන්න

විරැකියාව ඉහලට - රජයේ රැකියා අවස්ථා මෙන්න