බලන්නකෝ එළවළු මිල ගණන්වලට අද සිද්ධවෙලා තියන දේ..
By Piyumika
පසුගිය දිනවලට සාපේක්ෂව අද (20) දිනයේ උඩරට එළවළු මිල ගණන්වල සුළු පහළ යාමක් පෙන්නුම් කරන බව වෙළඳපොළ ආරංචි මාර්ග පවසනවා.
පවතින අධික වර්ෂාපතනයත් සමඟ පසුගිය දිනවල උඩරට එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබුණා.
නුවරඑළිය ආරථික මධ්‍යස්ථානයේ අද (20) දිනයේ දී එළවළු ගැනුම් මිල සහ තොග මිල සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්.
You may like this video
