ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදිරිගිරිය සභාපති අත්අඩංගුවට - මහ පාරෙදිම අත්අඩංගුවට ගත්තු හේතුව මෙන්න
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැදිරිගිරිය ආසන බල මණ්ඩලයේ සභාපති චින්තක ටෙරන්ස් විජේරත්න මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටිය දී බව සඳහන්.
එමෙන්ම ඒ සමඟ ඔහුගේ බිරිඳ ද ගමන් කරමින් සිට ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඒ අනුව ඔහුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.