පණිවිඩ සහ ලින්ක් ක්ලික් කරන්න කලින් දෙපාරක් හිතන්න- ලංකාවේ අලුත්ම සයිබර් තර්ජනය මෙන්න

Report

සයිබර් අවකාශය ඔස්සේ සිදුකරන වංචනික ක්‍රියාකාරකම්වල සැලකිය යුතු ඉහළ යාමක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම් කණ්ඩායම (SLCERT) පවසයි.

එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ, පසුගිය මාසය තුළ පමණක් එවැනි සයිබර් වංචා සම්බන්ධයෙන් පැමිණිලි 100කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.

ඒ අනුව, අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කිරීමේදී සහ විවිධ මාර්ගගත සේවා භාවිත කිරීමේදී දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින ඔහු, සැක සහිත පණිවිඩ, නොහඳුනන සබැඳි (Links) සහ පුද්ගලික හෝ බැංකු තොරතුරු ඉල්ලා සිටින ඉල්ලීම් පිළිබඳ විශේෂයෙන් ප්‍රවේශම් වන ලෙස ද දැනුම් දී තිබේ.

බුත්තල - කතරගම පාරේ 15 කණුව අසලදී මෝටර් රථයක් ගසක ගැටෙයි- දෙදෙනෙකුට බරපතළයි

බුත්තල - කතරගම පාරේ 15 කණුව අසලදී මෝටර් රථයක් ගසක ගැටෙයි- දෙදෙනෙකුට බරපතළයි