ජනපති පුත්‍රයාගේ ඇමරිකාවේ නිවස ඉදිරිපිටත් ශ්‍රී ලාංකිකයන් විරෝධතාවයක..
By krishani
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන මනෝජ් රාජපක්ෂ මහතාගේ ඇමරිකාවේ නිවස ඉදිරිපිට මේ වනවිට විරෝධතාවයක් පැවැත්වෙන අතර ඔවුන් පවසා සිටින්නේ කඩිනමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
විරෝධතාකරුවන් මනෝජ් රාජපක්ෂ මහතාට විරෝධය එල්ල කරමින් පවසන්නේ තම පියාට ජනාධිපතිධුරයෙන් ඉවත්වන ලෙසට පවසන ලෙසටයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |