දයාසිරි නඩුව ඉල්ලා අස් කර ගත්තොත් සැලොන් දොර දයාසිරිටත් විවෘතයි. - (VIDEO)

SLFP Sri Lanka Politician Election
By Wayomi Feb 22, 2024 12:06 PM GMT
Wayomi

Wayomi

Report

ඉදිරි දේශපාලන කටයුතු සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුකව ගොඩනැගීමට ගිය සන්ධානයේ කටයුතු නැවත වරක් කඩිනම් කිරීමට පටන්ගෙන ඇති බව එම කණ්ඩායමේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියා.

ඔහු එහිදී කියා සිටියේ,එහි ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු අවසන් කර ඇති අතර නායකත්ව මණ්ඩලය ප්‍රකාශයට පත්කිරීම ගැන ඇති වූ ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා සාකච්චා කඩිනමින් පැවැත්වීමට තීරණය කර ඇති බවත්ය.

ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙවැන්නක්,