සජබයේ දැවැන්ත විරෝධය..පොලීසියත් සුදානමෙන් - මාර්ගයක් සම්පුර්ණයෙන්ම වසා දැමේ - (LIVE VIDEO)
විරෝධතාවක් හේතුවෙන් පිටකොටුව ඕල්කට් මාවත සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ තදබදය මගහරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසටය.
එහි සජීවී දර්ශන පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |