සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඉස්මායිල් මුත්තු මොහොමඩ් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානයකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. .
මොහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නෙයිනා තම්බි මරික්කාර් මොහොමඩ් තාහිර් මහතා පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.