සමගි ජනබලවේගයේ ප්‍රා.ස මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Report

ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මඟින් සමගි ජනබලවේගය නියෝජනය කරන අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ, රිපිටර් වර්ගයේ ගිනි අවියක් නීති විරෝධීව සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ බව සඳහන්. කෙසේ වෙතත් මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට අදාළ ගිනි අවිය ලැබුණු ආකාරය සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බව පවසයි.

එසේම එය යම් අපරාධ ක්‍රියාවක් වෙනුවෙන් භාවිත කර ඇද්දැයි සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය ප්‍රකාශ කරයි.

අන්දමන් දූපත්වල සුනාමි ඇති වුණොත් විනාඩි 40න් ලංකාවට එනවා එහෙම වුණොත් මිලියන 3.8ක මිනිස්සු.. ලංකාවම විනාස වෙන බවට අනතුරු ඇඟවීමක්

අන්දමන් දූපත්වල සුනාමි ඇති වුණොත් විනාඩි 40න් ලංකාවට එනවා එහෙම වුණොත් මිලියන 3.8ක මිනිස්සු.. ලංකාවම විනාස වෙන බවට අනතුරු ඇඟවීමක්

ඒ අනුව මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත් කිත්සිරි ජයලත් සහ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේර මහතාගේ මෙහෙයවීමෙන් සිදු කරන බව සඳහන්.

ලංකා බැංකුවේ ගිණුමක් තියෙන අයට සුබ ආරංචියක් - කිසිම බැංකුවක නැති මේ සේවාව දැන් ප්‍රථම වරට ලංකා බැංකුවෙන්

ලංකා බැංකුවේ ගිණුමක් තියෙන අයට සුබ ආරංචියක් - කිසිම බැංකුවක නැති මේ සේවාව දැන් ප්‍රථම වරට ලංකා බැංකුවෙන්

රජයෙන් විශේෂ තීරණයක් - විශ්‍රාම වැටුපේ නව වෙනසක් සමඟ මුදල් එක පාර සහ ටික ටික ගන්නත් පුලුවන් නව ක්‍රමයක්

රජයෙන් විශේෂ තීරණයක් - විශ්‍රාම වැටුපේ නව වෙනසක් සමඟ මුදල් එක පාර සහ ටික ටික ගන්නත් පුලුවන් නව ක්‍රමයක්