රට තුළ දැවැන්ත දේශපාලන විප්ලවයක්.. රටේ ප්‍රධාන පෙළේ පක්ෂ හයක් අද ගන්න යන තීරණය

Report

දෙමළ කතා කරන දේශපාලන පක්ෂ හයක් අද(13) දින පැවැත් වීමට නියමිත මාධ්‍ය හමුවකදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමේ ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්.

ඒ අනුව අඳාළ පාර්ශව සඳහන් කර ඇත්තේ වත්මන් අවස්ථාවේදී පොදු උනන්දුවක් දක්වන කරුණු සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟතාවකට පැමිණ ඇති බවත්, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු උත්සවය අතරතුර හෙළි කරන බවත් ය.

වතුර බිල් ගෙව්වේ නැද්ද? අද සිට 19 වෙනකල් වතුර නෑ - ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක් ප්‍රකාශයට

වතුර බිල් ගෙව්වේ නැද්ද? අද සිට 19 වෙනකල් වතුර නෑ - ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක් ප්‍රකාශයට

කෙසේ වෙතත් මීට සම්බන්ධ පක්ෂ ලෙස සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය, ලංකා කම්කරු කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය, ඉලංකෙයි තමිල් අරසු කච්චි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සඳහන්.

සුළු මොහොතකට පෙර දිවයිනටම වලංගු නිවේදනයක් - ජූලි 13 වෙන්න රටේම තත්ත්වය මෙන්න

සුළු මොහොතකට පෙර දිවයිනටම වලංගු නිවේදනයක් - ජූලි 13 වෙන්න රටේම තත්ත්වය මෙන්න

සතිය පටන් ගද්දිම මේ අයට ජීවිතේම සුබ වෙන ලග්න පලාපල මෙන්න - ජූලි 13 සතුට උතුරයි

සතිය පටන් ගද්දිම මේ අයට ජීවිතේම සුබ වෙන ලග්න පලාපල මෙන්න - ජූලි 13 සතුට උතුරයි