බෝම්බ පිපිරිමකින් 06ක් ජිවිතක්ෂයට. (විදෙස්)
By krishani
සිරියාවේ බෝම්බ ප්‍රහාරයකින් හයදෙනෙකු ජිවිතක්ෂයට පත් වී විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මෙම පිපිරීම සිදුව ඇත්තේ ඩමස්කස් අගනුවරට දකුණින් පිහිටි සයේදා සෙයිනාබ් පූජනීය නගරයෙන් පිටත නවතා තිබූ මෝටර් රථයක ය.
කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය කියා සිටියේ ඉන් 40 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.