හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් දැඩි සත්කාර ඒකකයකට..

M. K. Shivajilingam Sri Lanka
By Piyumika Dec 11, 2024 05:54 AM GMT
Piyumika

Piyumika

Report

පවතින අසනීප තත්ත්වයක් හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කොට ඇති බව ඥාතීහූ පවසති.

යහපත් අනාගතයක් තනන්න යන රජයට පොත් කර්මාන්තය අමතක වෙලා.. දැනටමත් සියයට 30කින් පහත වැටිලා..

යහපත් අනාගතයක් තනන්න යන රජයට පොත් කර්මාන්තය අමතක වෙලා.. දැනටමත් සියයට 30කින් පහත වැටිලා..

දෙමළ ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරය දරන ශිවාජිලිංගම් මහතා පසුගිය සමයේ ගත් දේශපාලන තීන්දු තීරණ හේතුවෙන් ජනතාව අතර ප්‍රසිද්ධියට පත්විණ.

අහුන්ගල්ල සිදුවිමට සම්බන්ද STF නිලධාරීන් පිළිබද අධිකරණය ගත් තීරණය..

අහුන්ගල්ල සිදුවිමට සම්බන්ද STF නිලධාරීන් පිළිබද අධිකරණය ගත් තීරණය..

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් 2004 වසරේ පාර්ලිමේන්තුවට තේරී පත්වු ඒ මහතා, පසුගිය දා උතුරේ මහවිරු සැමරුම් පවත්වමින් කේක් කැපීමේ සිදුවීම රට තුළ මහත් කතාබහට ලක්වුණි.

You may like this video

ReeCha