විභාගෙට යන අයට ප්‍රවාහන කරදර නෑ සිසු සැරිය සූදානම් - ආපදා මධ්‍යස්ථානයෙනුත් ආරක්ෂිත වැඩපිළිවෙලක්

Report

අනිද්දා පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මෙන්ම 10 වනදා සිට ආරම්භ වන අපොස උසස්පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් සිසු සැරිය ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කර තිබේ.

මේ අතර ඉදිරියේදී පැවැත්වෙන විභාගවලදී ආපදාවන්ට පත්විය හැකි සියලු ස්ථානවලට අදාළ නිලධාරීන් මෙන්ම අවශ්‍ය උපකරණ යොමු කර ඇති බව ආපදා කළමනාකර මධ්‍යස්ථානය සඳහන් කර තිබේ

විභාගවලට ඉදිරිපත් වන දරුවන් වෙනුවෙන් සිසු සැරිය ප්‍රවාහන සේවාව නියමිත පරිදි ක්‍රියාත්මක කර ඇත

ශිෂ්‍යත්වය සහ A/L ගැන විශේෂ නිවේදනයක්- විභාග කොමසාරිස් ජනරාල්ගෙන් මාධ්‍ය හමුවක් මේ වන විටත්

ශිෂ්‍යත්වය සහ A/L ගැන විශේෂ නිවේදනයක්- විභාග කොමසාරිස් ජනරාල්ගෙන් මාධ්‍ය හමුවක් මේ වන විටත්

2026 වසරේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් කර ඇත.

  මුස්ලිම් පාසල් සදහා පාසල් වාරය අවසන් ව ඇත 2026 සැප්තැම්බර් 02 වන බදාදා දිනයි

මෙම සියලුම පාසල් සදහා තුන්වන පාසල් වාරයේ දෙවන අදියර සැප්තැම්බර් 04 සදුදා ආරම්භ කර තිබේ

එම වාරය දෙසැම්බර් 04 වන සිකුරාදායින් අවසන්වීමට නියමිතව ඇත 2026 උසස්පෙළ විභාගය අගෝස්තු 10 වනදා සිට සැප්තැම්බර් 05 වනදා දක්වා ක්‍රියාත්මක කර ඇත