පාර්ලිමේන්තු මැතිවරණය ගැන සිසිර ජයකොඩි හදිසියේ ගත් තීරණය ...

By Piyumika Oct 07, 2024 06:13 AM GMT
Report

හිටපු රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග නොකරන බව පැවසීය.

ඇගේ වැදුනාට තරහෙන් වැන් රථයකට අලියෙක් කරපු අපරාදයක් ..(PHOTOS )

ඇගේ වැදුනාට තරහෙන් වැන් රථයකට අලියෙක් කරපු අපරාදයක් ..(PHOTOS )

ඔහු 2019 මහ මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් විය.

පාසල් මිතුරන් සහ විශ්ව විද්‍යාල මිතුරන් විසින් නිලන්ත ජයවර්ධනගේ වන්දි මුදල් ගෙවා අවසන් කරයි..

පාසල් මිතුරන් සහ විශ්ව විද්‍යාල මිතුරන් විසින් නිලන්ත ජයවර්ධනගේ වන්දි මුදල් ගෙවා අවසන් කරයි..

පසුගිය රජයේ ඔහු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරණ ලදී.