විදුලි බිල යලි වැඩිවෙන ලකුණු ?
Ceylon Electricity Board
IMF Sri Lanka
Sri Lanka Electricity Prices
Sinhala news
By Hashini
ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවක් මහජන උපයෝගීතා කොමිෂන් සභාවට එළඹෙන සතියේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ණය වැඩසටහනකට සිටින ශ්‍රී ලංකාව පිරිවැය නිරූපිත මිලක් විදුලිය වෙනුවෙන් ඉදිරිපත් කිරීමටත් දැනුම් දී තිබෙනවා.
දැනට වාර්තා වන ආකාරයට විදුලි ගාස්තුව සියයට තිස්තුනකින් හෝ ඊට වැඩි ගණනකින් ඉහළ දැමීමට යෝජනා කෙරෙනු ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකය නිදහස් කිරීමට පෙර විදුලික වස්තුව පිරිවැය නිරූපිත වන ආකාරයට සකස් කරන ලෙස දැනුම් දී තිබේ.
