ඔයාගේ අලෙවි සැලෙත් මෙන්න මේවා තියනවද..එහෙනම් පරිස්සමින්..

Report

භාවිතයට නුසුදුසු ප්ලාස්ටික සහ පොලිතින් අලෙවිය සම්බන්ධයෙන් මේ දිනවල සොයා බැලීම් සිදුකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මහජනතාවට ඉතා වැදගත් නඩුකරයක් වූ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ පෙත්සම කැඳවීමට නියෝග..

මහජනතාවට ඉතා වැදගත් නඩුකරයක් වූ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ පෙත්සම කැඳවීමට නියෝග..

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ ඒ අනුව මේ වන විට දිවයිනේ ප්‍රධාර නගර ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන ප්ලාස්ටික භාණ්ඩ අලෙවි සැල් පරීක්ෂා කිරීම් කරන බවය.

අදානි අමරිකානු ඩොලර් මිලියන 553ක ණය ගිවිසුම අත්හරි..කොළඹ වරාය ව්‍යාපෘතියට කුමක් සිදුවේද..

අදානි අමරිකානු ඩොලර් මිලියන 553ක ණය ගිවිසුම අත්හරි..කොළඹ වරාය ව්‍යාපෘතියට කුමක් සිදුවේද..

එහිදි භාවිතයට නුසුදුසු භාණ්ඩ අලෙවිකරන්නන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය. එමෙන්ම එළැඹෙන වසරේ සිට දරුවන්ට අවශ්‍ය කෑම පෙට්ටි සහ ජලය පුරවන බෝතල් මිලදී ගැනීමේදි දෙමව්පියන් මේ සම්බන්ධව දැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.  

You may like this video