නීතිය මනුෂ්‍යත්වය බල්ලට ගිය තැනක්..පාතාලයේ කෙරුම් වසරක් ඇතුලත මෙපමණක්..

Report

2024 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීම් වලින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එමෙන්ම, වසරේ මේ දක්වා වෙඩි තැබීමේ සිද්ධීන් 10 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනේ අම්මපා මෙහෙමත් හොරෙක්..බලන්නකෝ කරලා තියන දේ ...

අනේ අම්මපා මෙහෙමත් හොරෙක්..බලන්නකෝ කරලා තියන දේ ...

එම සිද්ධීන් වලින් වැඩි ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය ආරවුල් මත සිදු වූ වෙඩි තැබීම් බවටයි අනාවරණය වී ඇත්තේ.

ගම්පහ - වීරගුල කොස්කදවල විහාරස්ථානය ඉදිරිපිට අද පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් තරුණයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

එස්. එම්. චන්ද්‍රසේන සර්වජන බලයට...උසස් වීමකුත් එක්කම සාමාජිකත්වය..

එස්. එම්. චන්ද්‍රසේන සර්වජන බලයට...උසස් වීමකුත් එක්කම සාමාජිකත්වය..

ඔහු මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව සිටින අයෙකු බවයි පොලිසිය පවසන්නේ.

You may like this video