තංගල්ලේදී වෙඩි තැබීමක් - අඹුසැමි යුවළක් මරුට

Report

තංගල්ල උණාකූරුව ප්‍රදේශයේදී අද (18) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ කපුහේන හන්දිය ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

අද පස්වරු 6.55ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර සිද්ධියෙන් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 68 සහ 59 වියේ පසුවන අඹුසැමි යුවළකි.  

මේ පිළිබඳව මේ වන විට විමර්ශන සිදු කරමින් පවතී.

හෙට සහ අනිද්දට දිවයිනටම වලංගු නිවේදනයක්

හෙට සහ අනිද්දට දිවයිනටම වලංගු නිවේදනයක්

දැන් තවත් නටන්නේ ඇයි?ත්‍රිකුණාමලයේ සිද්ධිය සම්බන්ධව ජනපති කට අරියි

දැන් තවත් නටන්නේ ඇයි?ත්‍රිකුණාමලයේ සිද්ධිය සම්බන්ධව ජනපති කට අරියි