බිහිසුණු වෙඩි තැබීමක්..

By Piyumika Jan 19, 2025 07:26 AM GMT
Report

දෙහිවල - ගල්කිස්ස ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් තිබේ.

කෙසේවෙතත් සිද්දියට අදාළ වෙඩික්කරු පොලිසිය විසින් ගිනි අවියද සමග අත්අඩංගුවට ගත බව පොලිසිය පැවසුවේය.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

You may like this video