අහුන්ගල්ලේ වෙඩි තැබීමට ගිය ස්කූටරය නොසිතූ තැනකින් මතු වෙයි..

Report

අහුන්ගල්ල බෝධිය අසලදී ඊයේ (09) පෙරවරුවේ සිදුවු වෙඩිතැබීමට යොදාගත් බවට සැකකරන යතුරුපැදියක් අහුන්ගල්ල පොලීසිය විසින් ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබෙනවා.

අහුන්ගල්ල පොල්අතුකන්ද ප්‍රදේශයේ පිහිටි කුරුඳු ඉඩමක සඟවා තිබියදී මෙම යතුරුපැදිය සොයාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට මේ දේ නතර කරයි..මේ නිසා රට පුරා ජනතාවට කුමක් වෙයි ද?

වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට මේ දේ නතර කරයි..මේ නිසා රට පුරා ජනතාවට කුමක් වෙයි ද?


ඊයේ උදෑසන 6:15ට පමණ ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කරනු ලැබීය.

තුවාල ලැබු පුද්ගලයා "ලොකු පැටී" නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ ඥාතියෙකු වන බවයි වාර්තා වූයේ.

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න.(VIDEO)

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න.(VIDEO)


අහුංගල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

You May Like This Video