කොස්ගොඩ තාරකගේ ඥාතියෙකු ඉලක්ක කර වෙඩි තැබීමට උත්සාහයක් - ''ගිනි අවිය දෙවරක්ම ක්‍රියාත්මක වී නැහැ''

Report

කොස්ගොඩ ප්‍රදේශයේදී අද (06) අලුයම සිදු කිරීමට උත්සාහ කළ වෙඩි තැබීමක් ව්‍යර්ථ වී තිබේ. සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන කොස්ගොඩ තාරක නමැත්තාගේ ඥාතියෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කිරීමට උත්සාහ කර ඇති බව පොලිසිය පවසයි.

මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමට උත්සාහ කර ඇති නමුත්, එම අවස්ථා දෙකේදීම ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩි ප්‍රහාරය ව්‍යර්ථ වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

මාතලේ උකුවෙලින් අසන්නට ලැබුණු සංවේගජනක පුවත - 16 හැවිරිදි පුතාගෙන් පියාට තියුණු ආයුධ ප්‍රහාරයක්!

මාතලේ උකුවෙලින් අසන්නට ලැබුණු සංවේගජනක පුවත - 16 හැවිරිදි පුතාගෙන් පියාට තියුණු ආයුධ ප්‍රහාරයක්!

පස්වරු 2.00න් පසු කාලගුණය වෙනස් වෙයි - පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි

පස්වරු 2.00න් පසු කාලගුණය වෙනස් වෙයි - පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි